Saturday 7 July 2012

වෙබ් නඩුවට පැමිණ...

     ශ්‍රී ලංකා මිරර් වෙබ් අඩවිය විසින් රාජ්‍ය තන්ත්‍රයට අපහාස කළැයි යන සිද්ධිය සම්බන්ධයෙන් ඊයේ (6 වැනිදා) කොළඹ මහෙස්‌ත්‍රාත් අධිකරණයේ පැවැති නඩු විභාගය සඳහා පැමිණි එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර, එජාප ජාතික සංවිධායක දයා ගමගේ, මධ්‍යම පළාත් සභා මන්ත්‍රීනි සහ ලක්‌වනිතා සංගමයේ සභාපතිනි ශාන්තිනී කෝන්ගහගේ සහ වෙබ් අඩවියේ කර්තෘ රුවන් µර්ඩිනැන්ඩස්‌ යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිස අධිකරණයෙන් පිටව ගිය අයුරු.

No comments:

Post a Comment